Keheli.lk

10% OFF

Thani minisa-තනි මිනිසා

රු1,350.00

“නඩුකාර හාමුදුරුවන්ගේ බංගලාව කියන එක මේ මෑතක් වනතුරුත් තිබුණා.හැබැයි මුහුදු හුළඟට අබලන්ව යමින්…බංගලාව වට කරලා තිබුණු තාප්පෙන් එක පැත්තක් තිබුණේ මහ මුහුද දිහා බලාගත්තු කෙටි බිත්ති කන්දක් විදිහට. අපි එතැන ඉඳගෙනයි නිවාඩු දවස්වල
සවස්භාගය ගත කළේ…ජීවිතේ ගැන, අනාගතේ ගැන හුඟක් බලාපොරොත්තු නොතිබුණත් මුහුදේ ඈතම ඈත සීමාවේ යන නැවක් දිහා බලාගෙන පිටරටකට යන හැටිත්,ගිහින් ජීවත් වෙන හැටිත් ගැන නම් කතා කළා….ඔව්, අපි එහෙම කියලා හුඟක් හිනාවුණා…අපි කියලා හැඳින්වූයේ මමත්
මගේ යෙහෙළියෝ දෙන්නත්,අද ඒ දෙන්නා ඉන්නේ ලංකාවෙන් හුඟක් දුර ඈත රටවල් දෙකක.
සමහරවිට නඩුකාර බංගලාවත්,පටු තාර පාරත් මහ මුහුද වගේම ඉගෙන ගත්තු කන්‍යාරාමයත්
ඒ දෙන්නටම අමතකව ඇති… සමහරවිට මාවත්….

Reviews

There are no reviews yet.

Be the first to review “Thani minisa-තනි මිනිසා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat