20% OFF
Surangana Daduwama – සුරංගනා දඬුවම
රු280.00
එකමත් එක කාලයක පෙගී යන නම ඇති ගැහැනු ළමයෙක් හිටියා. ඇය කට ඇරියොත් කීවේ බොරු. ඇය දවසක් සුරංගනා හිස්වැස්මක් අහුලා ගත්තා. හිස්වැස්ම අයිනි සුරංගනාවට බොරු කීවා.
ළමයෙක් සුරංගනාවකට බොරුවක් කීවොත් ලැබෙන දඬුවම ඔයාලා දන්නවා ද?
මැය ගෙනියන්නේ බොරුවේ රටටයි. ඇත්ත කියන්න ට ඇය උගත යුතුයි. සුරංගනාව කීවා.
බොරුවේ රට කොහොම තැනක්ද?








Reviews
There are no reviews yet.