20% OFF
Sulalitha athmayakata – සුලලිත ආත්මයකට
රු720.00
ඔබට ඇත්තේ එක් හිසකි.
වය ඉතාමත්” පුදුමාකාර දෙයක් බැවින් හොඳින් රැක ගන්න.
මොනම යන්ත්රයක් වන් විද්යුත් පරිගණකයක් වත් ඊට සමකළ නොහැක.
එය ඒ තරමට ම පෘථුලය. සංකීර්ණ ය.
මහත් හැකියාවෙන් යුක්තය.
සියුම ය.ඵලදායක ය.
අත්දැකීම් දැනුම් සමභාරය හා මතකයෙහි ගබඩා ගෙය.සමස්ත චින්තනය ම ඉන් පැන නඟියි.
එය රාශිභූත කර අති දේ විශ්වාස නොකළ හැකි තරම් ය.
-මහා දාර්ශනික ජෙද්දු ක්රිෂ්ණමූර්ති තුමා –








Reviews
There are no reviews yet.