Keheli.lk

20% OFF

Sulalitha athmayakata – සුලලිත ආත්මයකට

රු720.00

ඔබට ඇත්තේ එක් හිසකි.
වය ඉතාමත්” පුදුමාකාර දෙයක් බැවින් හොඳින් රැක ගන්න.
මොනම යන්ත්‍රයක් වන් විද්‍යුත් පරිගණකයක් වත් ඊට සමකළ නොහැක.
එය ඒ තරමට ම පෘථුලය. සංකීර්ණ ය.
මහත් හැකියාවෙන් යුක්තය.
සියුම ය.ඵලදායක ය.
අත්දැකීම් දැනුම් සමභාරය හා මතකයෙහි ගබඩා ගෙය.සමස්ත චින්තනය ම ඉන් පැන නඟියි.
එය රාශිභූත කර අති දේ විශ්වාස නොකළ හැකි තරම්‍ ය.
-මහා දාර්ශනික ජෙද්දු ක්‍රිෂ්ණමූර්ති තුමා –

Reviews

There are no reviews yet.

Be the first to review “Sulalitha athmayakata – සුලලිත ආත්මයකට”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat