20% OFF
Sudumali manaliya – සුදුමැලි මනාලිය
රු480.00
මරණයෙන් එහා ලෝකය ගැන මානව වර්ගයාගේ ආරම්භයේ පටන්ම මිනිස් සිත් හි පැවතුණේ දැඩි කුතුහලයකි.
එම කුතුහලය හා මිනිසා ලැබූ විවිධ අත්දැකීම් නිසා ම ලෝකයට හොල්මන් නැතොත් අද්භූත කතා බිහිවන්නට ඇත. චාල්ස් ඩිකන්ස්, ආර් එල්. ස්ටීවන්සන්, බ්‍රෑම් ස්ටෝකර් වැනි සම්භාවනීය ලේඛකයන් අතින් පවා අද්භූත කතා ලියැවිණි. එවැනි ප්‍රකට ලේඛක ලේඛිකාවන් අතින් සියවස් තුනක් තිස්සේ ලියැවුණු අද්භූත කතා දහයක සිංහල පරිවර්තන මෙම කෘතිය ට ඇතුළත් ය.










Reviews
There are no reviews yet.