20% OFF
Sudu wahaliyo – සුදු වහලියෝ
රු1,040.00
මෙය අමෙරිකාවේ මෘත ශරීරාගාරයක තිබූ මළසිරුර හිමි කැලැහැන් මෙනෙව්යගේ කතාවම නොවේ. අමෙරිකාවේ වසරකට දහස් ගණන් යුවතියෝ සෑම ප්රාන්තයකින්ම අතුරුදහන් වූහ. ඔවුන්ගේ ආදරණීයයන්ට නැවත ඔවුන් කිසි දිනෙක දැකගන්නට ලැබුණේ නැත.මෙය රේවන් ගේ කතාවද වෙයි. ඔහුගේ ජාවාරමට අමෙරිකාවේ දසදෙසින් දිනපතා යුවතියන් වැඩිවැඩියෙන් වුවමනා වූයේය. ඒ පසුපස ඇත්තේ පිරිමින් තම බිරියන් වෙතින් සෑහීමකට පත් නොවීමය යන්න ඔහුගේ අදහස විය. කෙසේ වෙතත් කළු වහල් ජාවාරම නතර වී සුදු වහල් ජාවාරම ආරම්භ වී තිබිණි.







Reviews
There are no reviews yet.