Keheli.lk

15% OFF

Sudu Nelumak Wee – සුදු නෙළුමක් වී

රු1,062.50

ආයෙමත් ලැබුණොත් පණ ගැහෙන හදවතක් මට අවැසි වන්නට ශ්වේත පැහැ නෙළුමක් මහා සයුර පරදන වැවක් මැද උපතක් පිපුණාම පිදෙන්නට සෑය ළඟ වරුවක්

සුවඳ පෙති විහිදුවා සෑ මළුවෙ පිදෙන්න සඳ රැස් වලින් තෙමි තෙමී හිත නිවන්න සීතලම හුළඟකට සුවඳ මුසු කරන්න මහා සෑයෙ ගලක් මත පෙති පරව යන්න

මට ඕනි ආයෙමත් සුදු නෙළුමක්ව පිපෙන්න..

Reviews

There are no reviews yet.

Be the first to review “Sudu Nelumak Wee – සුදු නෙළුමක් වී”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat