Keheli.lk

20% OFF

Sudu Adapu Kalu Api – සුදු ඇඳපු කළු අපි

රු280.00

ඇය…. මිතුරියකි. සොහොයුරියකි මවකි. බිරිඳකි. බොහෝ සෙනෙහෙවන්ත ආදරණීය ගුරුවරියකි… නදීශානි සිල්වා ෂෂ්ඨ කථිකාචාර්ය, කෘෂි ආර්ථික හා ව්‍යාපාර අධ්‍යනාංශය, කෘෂිකර්ම පීඨය.

රුහුණු විශ්ව විද්‍යාලය ඇඹිලිපිටිය හල්මිල්ලකැටිය විදුහල, ඇඹිලිපිටිය මැදි මහ විදුහලටත් මාතර සුජාතාවටත් දිවගිය ඇගේ අක් මුල් රුහුණු සරසවිය පුරා දිවෙන අපූරුව දකිමින් ලේඛිකාවක් ලෙස හුරුබුහුටි වනයුරුද විදිමින් අවසන ඇගේ මුල්ම කවි පොතේ පසු වදන සරසවමින්, මොහොතක ඉසිඹුවක් ගෙන අතීතය දෙස හැරෙමි. සුජාතාවේ කෙළි කවටකම් මැද සිනාසුනු මිතුරිය අද ලොවක් දිනම්න් සිටින්නීය. සියල්ලටම වඩා වැඩියෙන් මම ඇගේ කවිත්වයට පෙම් බඳිමි. ඒ කවි දිගේ නොස්ටැල්ජියානු අතීත කාමය මසිත් වෙලා ගනී. සෞන්දර්යයෙන් තොර මෘදු වූ කිසිවෙක් මිහි මත නැත. සුභ පැතුම් සුන්දර මිතුරු කිව්වරියේ. ජීවිතේ අතුපතර විහිදෙන අතර ඔබට තව කව්ම හමුවේවා !!!

මාධ්‍යවේදිනී තරංගා නානායක්කාර

Reviews

There are no reviews yet.

Be the first to review “Sudu Adapu Kalu Api – සුදු ඇඳපු කළු අපි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat