10% OFF
Sri Lankawe Kithul Karmanthaya – ශ්‍රී ලංකාවේ කිතුල් කර්මාන්තය
රු1,125.00
මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය වන්නේ කිතුල් කර්මාන්තයේ ඓතිහාසික පසුබිම, ජනකවි, මල් පදම් කිරීමේ සහ කැපීමේ තාක්ෂණය, තෙලිදිය නිෂ්පාදන සහ ඒවායේ ගුණාත්මය, කිතුල් ශාකයේ ඖෂධීය ගුණ යනාදියයි. ශාකයෙන් ලබා ගත හැකි වෙනත් නිෂ්පාදන, කිතුල් කර්මාන්තය හා බැඳුනු විශ්වාස සහ ඇදහිලි සහ කිතුල් වහර පිළිබඳවද කරුණු සඳහන් වේ.







Reviews
There are no reviews yet.