Keheli.lk

10% OFF

Sri lankawe aparada neethiya thathkireema,anubaladeema ha podu chethanawa-ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය තැත්කිරීම,අනුබලදීම හා පොදු චේතනාව

රු855.00

ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ සාපරාධි වගකීම පිළිබඳ මූලධර්ම අළලා මහාචාර්ය ජී. එල්. පීරිස් විසින් ලියන ලද General Principles of Criminal Liability in Ceylon – A Comparative Analysis නම් කෘතියේ තැත්කිරීම, අනුබල දීම, පොදු චේතනාව හා අවසානය යන අවසාන පරිච්ඡේද හතරේ සිංහල පරිවර්තනයයි මේ.

මේ කෘතියේ මුල් පරිච්ඡේද තුන එනම්, අපරාධයක සම්පාදක ධාතු පළමු කාණ්ඩය ලෙසද, ඊළඟ පරිච්ඡේද හය එනම්, සාමාන්‍ය ව්‍යතිරේක දෙවැනි කාණ්ඩය ලෙසද මීට ඉහතදී පළ කරන්නට යෙදුණි.

නීති ක්‍ෂේත්‍රයේ පුරෝගාමී කෘතීන් වූ මෙම ග්‍රන්ථ විද්‍යාර්ථීන්ගේ බලවත් ඉල්ලීම මත නැවත මුද්‍රණය කරන බව සැලකුව මනාය.

Reviews

There are no reviews yet.

Be the first to review “Sri lankawe aparada neethiya thathkireema,anubaladeema ha podu chethanawa-ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය තැත්කිරීම,අනුබලදීම හා පොදු චේතනාව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat