10% OFF
Jana urumaya- ජන උරුමය
රු405.00
‘ජන උරුමය’ වනාහි ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ශූරීන් දීර්ඝ කාලයක් දියත් කළ පර්යේෂණ වල කෙටි සටහන් කිහිපයකි. ඇතැම් අවස්ථා වල ඔහුගේ දේශන වලට ද මෙම පර්යේෂණ සටහන් පාදක වී ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය, යක්ෂ, නාග, දේව ගෝත්‍ර, කුල භේදය, රාජ වංශික පරම්පරා, බ්‍රාහ්මණයෝ ආදී පුළුල් පසුබිම් වලට අයත් පර්යේෂණ රැසක් ඉතා සාර්ථක ලෙස ඉටු කළ ආචාර්ය ඔබේසේකර එක්සත් රාජධානියේ මෙන් ම එක්සත් ජනපදයේ ද විද්වතුන්ගේ සම්භාවනාවට ලක් වූ ශ්‍රී ලාංකිකයෙකි.
මානව විද්‍යාව, සමාජ විද්‍යාව, ඉතිහාසය හදාරන නවකයින්ට මෙන් ම එහි නියැලි ඇඳුරන්ටත් නව දැනුමක් ලබා දීමට මෙම ග්‍රන්ථය සමත් වෙනු නිසැකය.









Reviews
There are no reviews yet.