Keheli.lk

15% OFF

Sonu – සෝණු

රු1,445.00

විජිතපුර පවුරු බිඳ දැමූ මහා සංග්‍රාමයක අළු මතින් පලා ගිය සෙබලෙකුගේ හුදෙකලා හදවත සදාකාලිකවම සිතුල් පව්වේ සිර කළ, ලේ සුවඳින් අපවිත්‍ර වූ දෛවෝපගත සැවැන්දරා සුවඳ

” ගුරුන්නාන්සේ… මිනිස්සුන්ට පොරොන්දු අමතක වුණාට යක්කුන්ට පොරොන්දු අමතක වෙන්නෑ. උඹත් මාත් විතරක් දන්න පොරොන්දු ගැන කවුද බොල සාක්කි දෙන්නෙ?”

” මේ මුළු කතරගම අඩවියම..”

Reviews

There are no reviews yet.

Be the first to review “Sonu – සෝණු”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat