Keheli.lk

10% OFF

Soldaduwage Dupatha-සොල්දාදුවාගේ දූපත(Agatha christie)

රු855.00

ඩෙවොන් වෙරළට එපිටින් වූ පාළු දූපතක්. එහි ඇති හුදෙකලා මන්දිරයක්, ඒ වෙත බෝට්ටුවකින් පැමිණෙන ආගන්තුකයන් දසදෙනෙක්. ඔවුන් එහි පැමිණෙන්නේ කුමන අරමුණකින්ද…? එහිදී ඔවුන්ගේ ඇස ගැටෙනා පෙර පාසල් ගීයෙහි සැඟවුනු අරුත කුමක්ද? පාළු දූව තුළදී ඔවුන් මිය යන්නට පටන් ගන්නේ එම ගීයේ සාපය නිසාද? මෙවැනි අද්භූතජනක ප්‍රශ්න වැලකට පිළිතුරු සොයා යන ගමනකි, සොල්දාදුවාගේ දූපතට යන ගමන…!
ඇගතා ක්‍රිස්ට් ලොව පතළව ඇත්තේ, රහස් පරීක්‍ෂක කතාරැජිණ ලෙසය; ඉංග්‍රීසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද, විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝට් සියයක්ද පාඨකයන් අතරට එක් වී ඇත. බයිබලය හා ශේක්ස්පියර්ගේ කෘතීන් හැරුණු විට, මෙතෙක් ලොව වඩාත්ම ප්‍රචාරයට පත් වුණු පොත්වල කතුවරිය ඇය වේ.

Availability: In stock

Reviews

There are no reviews yet.

Be the first to review “Soldaduwage Dupatha-සොල්දාදුවාගේ දූපත(Agatha christie)”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat