Keheli.lk

20% OFF

Siras Thiras-සිරස් තිරස්

රු920.00

රෙබෙකා වෙනුවෙන් තීරණයක් ගැනීමට තීරණාත්මක මොහොතක් එළඹී තිබිණි.
සිසිලියා මතු යම් දිනෙක සීවීව් වෙත පැමිණ අප සොයා ගන්නා තෙක් රෙබෙකාගේ ජීවිතය දරා ගන්නට මම තීරණය කළෙමි.
සිසිලියාගේ ජීවත්ව හිඳීම කිසිවකුට හෙළිදරව් කිරීම මට තහනම් බව චාල්ස් බාට්න් කීවේ ය.
වසර පහක් පුරා මම රෙබෙකාගේ මව වීමි. මේ මොහොතේ ද ඇගේ එක ම අම්මා මම වෙමි.
මම, හිස ඔසවා චාල්ස් බාට්න් දෙස බැලුවෙමි.
“මේ දරුවට මං හරි ආදරෙයි.. එයා තමයි මගෙ මුළු ජීවිතේ ම..”
එහෙනම් ඒ පුංචි ගැනු ළමයා හරි වාසනාවන්තයි..
මම කෲර මිනිහෙක් නෙවෙයි හැරියට්.. මං ඔයාට නීති මගින් කටයුතු කරන්නෙ නැ කිසිම හේතුවකට,, ඒ උනත් මගේ පවුලෙ අය කැමති නැ මේ උභතෝකෝටිකය තව දුරටත් මගේ ප්‍රශ්නයක් වෙනවට..”
ඩීඅයි ගිබ්ස් මැදිරිය වෙත පැමිණියේ ය.
ඔහු අතැති ලියවිල්ලක් හා උල්පත් පැනක් චාල්ස් බාට්න් අත තැබුවය.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Siras Thiras-සිරස් තිරස්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat