10% OFF
Sinhala sahithya sangrahaya artha wiwaranaya 1-සිංහල සාහිත්‍ය සංග්‍රහය අර්ථ විවරණය 1
රු630.00
2015 නව නිර්දේශයට අනුව 10-11 ශ්‍රේණි සඳහා නිර්දිෂ්ට සිංහල සාහිත්‍ය සංග්‍රහයේ අර්ථ විවරණය කරමින් මේ කෘතිය පළ වෙයි. සිංහල සාහිත්‍ය සංග්‍රහයේ එන 10 ශ්‍රේණි පාඩම්වලට අදාළ දුරවබෝධ වචන මෙමඟින් විස්තර කෙරෙයි. ඒ සමගම එකී පාඩම ම්වල අමතර විස්තර රැසක් ද මෙහි අන්තර්ගත වෙයි.
අද සිංහල භාෂාව හා සාහිත්‍යය උගන්වන සහ ඉගෙන ගන්නා ගුරු සිසු දෙපිරිසේ අත් තෙත් බවට පත් ව ඇත්තේ රත්න කොඩිකාර මහතාගේ සිංහල විෂය උපකාරක පොත් මාලාව යි. මේ කෘතිය ද අ.පො.ස. (සා/ පෙළ) විභාගය සඳහා සිංහල ඉගෙන ගන්නා දරු දැරියන්ටත්, ගුරුවරුන්ටත් අත් පොතක් සේ භාවිත කළ හැකියි.







Reviews
There are no reviews yet.