10% OFF
Sinha seiyawa – සිංහ සෙයියාව
රු1,125.00
සිංහයා ස්ව ජාතික සංකේතය වශයෙන් සැලකූ ජාතියක ඉරණම සැමදා එක සේ එකවන් ව පැවැතියේ නැත.වරෙක ප්රතාපවත් ව ද, වරෙක ලොම් හැලුණු මහලු වෙසකින් ද ඒ අභීත සිංහයාට දිවි ගෙවන්නට සිදු වූයේ ය. සිංහ සෙයියාව යනු සිංහයාගේ විවිධ ඉරියව් නම් මේ පරිණාමය ද සිංහයාට නන්විධ ස්වරූප ලබාදෙන්නට හේතුවූයේ ම ය.










Reviews
There are no reviews yet.