Keheli.lk

10% OFF

Shell of Seven Days

රු1,260.00

“ප්ලේටෝනිකයි.. ඇබ්බැහිකාරකයි…” ඇය ඒ බැඳීමට හමක් දුන්නෙ එහෙමයි.
ඔහු ගිල් ඇස් හාදයෙක්. අහස ඉකි බිඳින රැයක, කොහේන්දෝ ඉඳන් ඇවිත් ඇගේ හදවතේ ගැඹුරුම ඉසව්වක නතර වු හිතුවක්කාරයෙක්.
නමුදු ඇඟිපිය විවර කළ සැනෙකින් ඔහු යළිත් ආගන්තුකයෙක් පමණක් වුවහොත්..?
නිල් දෑස් මැවූ ඒ සොඳුරු මායාව අවසන. කළු දෑසක රැඳි රළු යථාර්තය ඇයට දරාගත හැකි වෙයිද..?
සැබෑව සහ සිහිනය අතර රිද්මය එකිනෙක ඝට්ටනය වූ තැන. ඇය ඔහුව සොයා ගියාද..? නැතිනම් ඔහු ඇයව සොයා පැමිණියාද..?
ඉතිං ඔයත් එන්න සිප්පි කටුවක් අස්සේ හැංගුණු හීතෙක අතරමං වෙන්න..!!!

Reviews

There are no reviews yet.

Be the first to review “Shell of Seven Days”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat