Keheli.lk

20% OFF

Senehebara Ruuth – සෙනෙහෙබර රූත්

රු1,040.00

ඈ කතා නොකලද එලෙසම රැඳී සිටියේ සිත්වත් මුහුණෙහි රඳවා ගෙනය. ඔහු ඉවත්ව ගියේය. ඔහුගේ මනසෙහි ඇගේ බැල්ම රැඳී තිබුණේ ඔහු අඩක් නිමකළ සිතුවම තරමටම පැහැදිලි ව ය. නිවස බලා යන කාලය පුරා ඔහු ඒ සිනහව මතකයේ රඳවා ගත්තේය. ඔහු එය ඇගේ සිතුවම් කළ මුහුණෙහි තැබිය යුතුද? ඔහු එයට එරෙහිව කල්පනා කළේය. නැත. ඇගේ දෙතොල් මත වූ සිනහව තරමටම් ඇගේ බැරෑරුම් සහගත වන වඩාත් සොඳුරු වුණි.

Reviews

There are no reviews yet.

Be the first to review “Senehebara Ruuth – සෙනෙහෙබර රූත්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat