15% OFF
Seetha sewanali-සීත සෙවණැලි
රු1,445.00
සමහර ආදර කතා ඇත්තටම පටන් ගන්නේ විවාහයෙන් පස්සේ එක වහලක් යටට වෙලා වගකිමි බෙදා ගෙනා තොගැලපීම් අතරින් ඉදිරියට යන කොට ආදරයටත් වඩා ජීවිතය පුරාවට අතු පතර විහිදුනු ගැඹුරු බැම්මක් ගොඩ නැගෙනවා .දරුවෝ උස් මහත් වෙන්නේ ඒ බැම්ම උඩ මම් අම්මි කෙනෙක් උනාට බිරිදක් නෙවෙයි.
මයාගේ තාත්තිත් එක්ක එය යහනක සැතපෙනවත්. එයාට බත් ටිකත් උයලා දෙන්න වත් අම්මිට බැරිවුනා.එයා පාරේ යන ලස්සන ගෑනු ලමයෙක් දිහා බලද්දී එයාට ඇනුම් පද කියන්න අම්මට බැරි වුණා පොඩි දේකට තරහ වෙලා ගොඩ වෙළාවක් කතා නොකර ඉන්න බැරි වුනා.









Reviews
There are no reviews yet.