10% OFF
Seda Yahan – සේද යහන්
රු1,350.00
”අතාරින්න කියද්දි හරිම ලේසියෙන් තමුසෙ මාව අතෑරලා දැම්මට මෙගේ කියලා ලියවිලා තියන දේවල් ලේසියෙන් අතාරින පුරුද්දක් මේ මේඝ්න කලුආරච්චිට නෑ…”
”ඒ.. ඒ උනාට ඔයා මාව අතෑරලානෙ ඉන්නෙ…”
”අල්ල ගන්නත් බැරි අතාරින්නත් බැරි තැනක මගෙ හදවත නතර වෙලා ශයිලි…”
”මං දන්නවා ඔයාගෙ හදවතේ මං වෙනුවෙන් ඉඩක් වෙන් වෙන්නෑ කියලා… මොකද මට මිශාරගෙ හිස්තැන පුරවන්න බෑ.. ඔ.. ඔයා කිව්වා වගේම මං ටිකක්වත් උත්සාහ කරේ නෑ ඔයාට ළං වෙන්න.. ඒත් දැන් මම ඔයාගෙ දරුවට බැදිලා ඉවරයි…”










Reviews
There are no reviews yet.