| Weight | 0.6 kg |
|---|
15% OFF
Seda Wairaya (Victoria Holt)- සේද වෛරය(වික්ටෝරියා හෝල්ට්)
රු1,343.00
ලෙනෝර් ඇගේ ළමා කාලය ගත කළේ වනාන්තරය මධ්‍යයේ වූ සේද නිවසේයි. ඈ එම පවුලේ සාමාජිකාවක් නොවූ අතර ඇය ආච්චි අම්මා ගෙන් තමාගේ උත්පත්ති උරුමයට හේතුව දැන ගනියි.
කඩවසම් ඩ්රෙක් ඇල්ඩ්ර්ංහැම් සේද නිවාස පැමිණි විට ඇගේ සතුට සම්පූර්ණ වීද?
බලාපොරොත්තු රහිත සිදුවීම්; ෆ්ලොරන්ස් නගරයේ සිදුවූ අභිරහස් මරණය, කැලෑවේ සිදුවූ ඝාතනය, අතීතයෙන් මතුවූ අමුත්තා….
ඇගේ ජීවිතයේ සතුට සුනු විසුනු කළ නමුත්……










Reviews
There are no reviews yet.