15% OFF
Sawan Laga Saranna – සවන් ළග සරන්නා
රු1,275.00
දශකයේ හොඳ ම අපරාධ නවකතාව.
Steve Cavanagh
අපේ ම කියා හඳුනාගත හැකි හදවතේ ගුප්ත ස්ථාන පිළිබඳ ලියැවුණු නවකතාවකි.
– Mick Herron
සිත බියපත් කරවන තරම් ගුප්ත නමුත් කොතරම් මනරම් ලෙස ලියැවී ඇත් ද යත්, ඔබට මේ පොත කියවා අවසන් වන තුරු බිම තැබිය නොහැකි වනු ඇත.
– Ali Land
මා කියැවූ සිත වඩාත් ම සසල කළ නවකතාවකි. බියකරු සේ ම ව්‍යාකූල සිතිවිලි ඇති කරන අතරේ අතිශය සංවේදී හැඟීම් මතු කරයි.
– Alex Michaelides
අතිශයින් බියකරු සේ ම වේදනාවෙන් හදවත පුරවන ත්‍රාස නවකතාවකි.
– Mark Billingham
මුලින් ම අමුතුය. ඉන්පසු බියකරු ය. ඉන් පසු සිත සසල කරන තරම් භයංකාර ය. ඉන් පසු හිතවත් පාඨකය,
ඔබ ම අවදානමක් ගෙන කියවා බලන්න. – A. J. Finn







Reviews
There are no reviews yet.