20% OFF
Sathkarika – සත්කාරිකා
රු560.00
කපිල කුමාර කාලිංගගේ ‘පියැසි කවුළුව’ හා ‛කන්දේ වීදිය’ නමැති මුල් නවකතා දෙක ම සම්මානයටත්, ජනප්‍රියත්වයටත් පත් විය. පසුව පළවන නමුදු ‛සත්කාරිකා’ ඊට වසර ගණනාවකට පෙර ලියැවුණකි. සමකාලීන සමාජ දේශපාලන තතු පසුබිම් තලයක් කර ගනිමින්, ස්ථර තුනක වෙසෙන චරිත තුනක් වටා, ත්‍රිකෝණමිතික සන්දර්භයක පිහිටා මෙම නවකතාව රචනා වෙයි. පාඨක ඔබ දන්නා හඳුනන චරිත මෙහි දී අහඹු ලෙස හමු විය හැකි නමුදු, ඔවුන් සැම සතුව ඇත්තේ නවකතාකරුවා විසින් දෙනු ලැබූ හැඳුනුම් පත් ය.‛සත්කාරිකා’ තුළින්, ශ්‍රී ලාංකීය සමාජ ව්‍යුහයේ එක් අඳුරු ගැබක් වෙත තියුණු ආලෝක ධාරාවක් විහිදෙයි. එමගින් පාඨකයාගේ ජීවිත පරිඥානය පුළුල් කෙරෙයි. රසවත් කියැවීමක් හරහා ඔහු ලබන ගැඹුරු අත්දැකීම ජීවිත කාලය පුරා ම මනසෙහි රැඳී නිනද වනු ඇත.
Out of stock









Reviews
There are no reviews yet.