Sara sithaka soduru sawiya – සාර සිතක සොඳුරු සවිය
රු544.00
මගේ සුන්දර බිරිඳ සමඟ දැඩි සම්බන්ධතාවක් පවත්වමි. එවැනි ම පුදුමාකාර, ආදරණීය දරුවන් ද මම ලබා ඇත්තෙමි. ආර්ථික ස්ථාවරත්වය, සමතුලිතතාව, සතුට සහ අභ්‍යන්තර සාමය ලබා ඇත්තෙමි.
විශිෂ්ටතම ආයතන 500 ක විධායකයන්, චිත්‍රපට, රූපවාහිනී සහ සිනමා තාරකා, විශිෂ්ට ලේඛකයන් සහ ලෝකයේ අතිවිශිෂ්ට නායකයන් මෙන්ම ගුරුවරුන් සමඟ සමීප ඇසුරක් පවත්වමි. කොන්ග්‍රසයේ සාමාජිකයන්, වෘත්තීයමය මල්ලව පොර ශූරයන්, විශිෂ්ට ආයතන කළමනාකරුවන්, ලෝකයේ හොඳ ම, විශිෂ්ට ම අවන්හල් සහ හෝටල්වල කළමනාකරුවන්, අලෙවි විධායකයන් සමඟ සාකච්ඡා කර ඇත්තෙමි. බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි, ‘නෙවිස්’ විශිෂ්ටතම හෝටල් හතරේ සිට, ලෝකයේ මනහර ම හෝටල් වන ‛ඇකෑපුල්කෝ සහ කැන්කූන්වල’ නිවාඩු ගත කර ඇත්තෙමි. කැලිෆෝනියාවේ, ඉඩහෝ සහ උටාහි හිම ක්‍රීඩා කර ඇත්තෙමි. කොලරාඩෝහි පහුරු පැද ඇත්තෙමි. කැලිෆෝනියාවේ සහ වොෂින්ටන්ටනයේ කඳු තරණය කර ඇත්තෙමි. ලෝකයේ පරිපූර්ණ හෝටල් එනම්, හවායි, ඕස්ට්‍රේලියා, තායිලන්ත, මොරොක්කෝ, ප්‍රංශ සහ ඉතාලි හෝටල්වල ලැගුම් ගෙන ඇත්තෙමි. හැම දෙයින්ම… ජීවිතය පරිපූර්ණය.
මේ පොත කියවන බොහෝ දෙනෙකු ගේ මෙන්ම මගේ ජීවිතය ද ඇරඹුණේ බෙහෙවින් සාමාන්‍ය ආකාරයට ය. මා බටහිර වර්ජිනායාවේ වැඩුණේ අගහිඟකම් මධ්‍යයේ ය. මගේ පියා, එහි මල් සාප්පුවක සේවය කළ අතර ඔහුගේ මාසික ආදායම ඩොලර් 8000 ක් විය. මගේ මව මද්‍ය ලෝලියෙක් වූ අතර, පියා වැඩ ලෝලියෙක් විය. මගේ පියා ගේ වැඩකටයුතු අවසාන කිරීම සඳහා ග්රීෂ්මයේ දී පවා මම ඔහුට උදවු වීමි, එකල මම පිහිනුම් තටාකයක ජීවිතාරක්ෂකයෙකු ලෙස සහ, පියා සේවය කළ මල් ශාලාවේ ම සේවය කළෙමි……
Out of stock










Reviews
There are no reviews yet.