Keheli.lk

15% OFF

Sakakaruwo-සැකකරුවෝ

රු2,082.50

මරණයන් සියල්ල සමාන නොවේ.
ඉන්දියාවේ ඝාතනයට පවා කුල ක්‍රමයක් වේ.

විවේක් රායි නම් උත්තර ප්‍රදේශයේ අභ්‍යන්තර කටයුතු ඇමති ගේ කාම ක්‍රීඩක පුත්‍රයා රූබි ගිල් නම් තරුණියක මරා දමයි. හේතුව සාදයක දී මත්පැන් වීදුරුවක් පිරිනැමීම පිළිකෙව් කිරීමයි. හෙතෙම ඉන් වංචනිකව නිදහස ලබයි. ඒ හැර ඔහුත්, පියාත් තවත් අපරාධ සහ දූෂණ ගණනාවකට සම්බන්ධ අය වෙත්. අවසානයේ ඔහු තම උයන් මැදුරේ පැවති සායක දී වෙඩි පහරකින් මරණයට පත්වේ. එහි දී සාදයට පැමිණ සිටි අය අතර ආවුද ළඟ තබාගෙනවුන් හය දෙනෙක් සැකකරුවන් බවට පත් වේ. ඔවුන් කෙරේ දක්නට ලැබෙන්නේ පුදුමාකාර විවිධත්වය කි.

01. උසස් නිලධාරියෙක්.
02. බොලිවුඩ් සිනමාවේ කාම ගිනිසිළුව වූ නිළියක්.
03. අන්දමන් ගෝත්‍රිකයෙක්.
04. ඇමෙරිකානුවෙක්.
05. ජංගම දුරකථන හොරකම් කරන උගත් තරුණයෙක්,
06. උත්තර් ප්‍රදේශ අභ්‍යන්තර කටයුතු ඇමති.

Reviews

There are no reviews yet.

Be the first to review “Sakakaruwo-සැකකරුවෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat