10% OFF
Sahodarayek – සහෝදරයෙක්
රු360.00
“කිවුවහම මොකෝ මල්ලියේ….. අර වගේ විපැත්තියකදි දුවන්න පනින්න හිතට හයිය ආවට හිතේ එකලාසයක් ඇතුව මට ගෙදර එන්න බෑනෙ.” මගේ ඇස්වල සිවිය ද කඳුළකින් තෙතබරියම් වෙයි. සුමති අයියා කියවයි. ස්වල්ප වේලාවක් නිහඬව සිටි අයියා මෙසේ ද කීය.
“ඒක මම සුදී අක්කට කරන වෙනස්කමක් නෙ.
.
ගෙදර පැමිණි මම, සුමති අයියා කියූ දේ අම්මාට කීවෙමි. ඇස් මහත් කළ ඕ, නළල රැලි ගසාගෙන හිස සොලවන්නට වූවාය.
“ඔහොම කියමුකො!”
ඕ උජාරු විදියට සරදම් සිතාවක් නැගුවාය.
“එහෙනං එයාගෙ හිතේ තියෙන්නෙ කුමාරිහාමිත් එක්ක අපිව පාහන්ත.. ඒව නං ඉතිං අපේ පණ කෙන්ද තියෙනකං සිද්ද වෙන එකක් නෑ මා හිතේ, එයා යන එන එක තව වෙනම කාරණාවක්.”









Reviews
There are no reviews yet.