Keheli.lk

10% OFF

Sada Sulaga – සැඩ සුළඟ

රු247.50

“ඒක කරන්නේ මම බාස්! මං සුද්දට මහත්තයෙකුට වාගෙ කියනව…………. එහෙම නූනොත්………. ඊට පස්සෙ වැඩෙත් දන්නව! එහෙම බැරි වුණොත් මම මේ මහණ කොමේ තවත් ඉන්නෑ! හැම අසාධාරණේට ම කූඩුම්බිය පාත් කරන්නෑ මම මීට පස්සෙ! සුද්දගේ ආණ්ඩුව වුණාට මේක අපේ රට!”

‘මාමෙ! මට බයයි……. මං සුද්දට ගැහැව්ව! මං සුද්දගෙ ඉස් කට්ට කුඩු කෙරුව! මේ පොල්ලෙං…….. පතබෑව සුද්දගෙ ඔළුව ගෙඩිය පොඩි වෙංට……… ඌ මං ගාවට ම ආව! මං ඌට ගැහැව්ව මාමෙ!”

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Sada Sulaga – සැඩ සුළඟ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat