රු807.50
මුළු ලෝකයක් සමඟ හෝ සටන් කර ඇයව යළි ප්‍රකෘති සිහියට රැගෙන ආ යුතුය. ඇයට අහිමි වී ගිය සියල්ල ලබා දිය යුතුය. වෛරයෙන් පටන් ගන්නා බැඳීම්වල ශෝකාන්තය තම පරම්පරාවෙන් හෝ නිමා කළ යුතුය. ඒ වෙනුවෙන් තමා වෙත එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ප්‍රගුණ කළ යුතුය.
Reviews
There are no reviews yet.