10% OFF
Sada mala-සඳමල
රු792.00
මාෂියා ඔහුගේ අත තවත් තමා වෙත ලංකර ගත්තා ය.මෘදු සද රැස් අතරින් පියාපත් විදහා ඉහළට ඇදී යෑමට තැත් කරන සුදු කැලෑ හංස ධේනුවක අල්ලා ගැනීමට මාන බලන අය මෙන් ඔවුහු ඇය දෙස බලා සිටිය හ මේ ගැහැනියගේ රුව පළමු වරට පැහැදිලිව බලා ගැනීමට තරම් වාෂියා ඇයට ළංව සිටියා ය ඇයට ඇත්තේ අමුතුම ලස්සනකි. වසර ගණනාවක් තිස්සේ නොයිදුල්ව පැවති වනමලක් මෙන් වූ ළාබාල තරුණ පෙනුමක් ඇයට විය ඔවුන් ඇය දෙස බලා සිටියේ කිසියම් වූ ධ්‍යානයකට සම වැදුණාක් මෙනි








Reviews
There are no reviews yet.