20% OFF
Sabavinma lokaya mayawak da?-සැබවින්ම ලෝකය මායාවක් ද?
රු1,120.00
සත්‍යය සොයාගත නොහැකියි. එය සිදුවන්නේ අනෙක් අතටයි. සියලුම සෙවීම් නතර කළ පසු සත්‍යය ඔබේ දොරට තට්ටු කරනු ඇත. සොයන්නා තවදුරටත් නොසිටින විට සත්‍යය ඔබ කරා එයි. සියලුම ආශාවන් නතර වූ විට, කොතැනකටවත් යාම සඳහා පෙළඹවීමක් ඔබට නොමැති වන බැවින් එක් වරටම ඔබ දැනගන්නේ ඔබව ප්‍රභාමත් වූ බවයි. ඒ විගසම ඔබ දැන ගන්නේ ඔබ සොයමින් සිටි පන්සල නම් ඔබම වන බවයි.
එවිට ඔබට පසක් වන්නේ බුදුන්, යේසුන්, ක්‍රිෂ්ණා යනු ඔබම වන බවයි. දර්ශනයක් ඔබ කරා නොපැමිණෙන අතර ඔබ යනු සියල්ලෙහිම ප්‍රභවය බවයි.
යථාර්ථය වන්නේ ඔබයි.








Reviews
There are no reviews yet.