Keheli.lk

20% OFF

Ruhiru Mayawa-රුහිරු මායාවි

රු680.00

ජනේලය දෙස නොසැලී බලා සිටින රෙන්ස්ට එක් හදවතක රිද්මයක් පැහැදිලිව හඳුනාගත හැකිය. ඒ විශේෂ හෘද ස්පන්දනය ලෝරාගේය.
“මම ඔයාව හොයාගෙන ආවා ලෝරා… ඔයාගේ හදවන ගැහෙන්නේ මම වෙනුවෙන් කියලා මම දන්නවා. මම ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා කියලා ඔයා දන්නවා… ඔයා පස්සෙන් මම එනවා කියලන් ඔයා දන්නවා.
ඔයයි මමයි එකතු වෙලා සදාකාල ජීවිතය ලබාගන්නට ඕනෑ. ඊට ඊස්සේ අපිට හැමදාම එකට ඉන්න පුළුවන්. ඔව්… හැබැයි අපිට ටික දවසක් බලාගෙන ඉන්න වෙනවා. මොකද පුන්සඳ පායන දවසක ආයේ එන්නේ තව සතියකින්.

හැබැයි නියම දවස උදා වෙදකම් මම ඔයා ළගින්ම ඉන්නවා. ඔව්.. මගේ ඇස් මායිමෙන් ඈත් වෙලා යන්න මම ඔයාට ඉඩ දෙන්නේ නෑ. ඒ වගේමයි. මේ පාර නම් ඔයාට මගෙන් ගැලවිලා පැනලා දුවන්න ලැඛෙත්තෙන් නෑ.
ඊට ඊස්සේ අපි බලය හුවමාරු කරගන්නවා. එදායින් පස්සේ අපි දෙන්නටම සදාකාලික ජීව්තය ලැබෙනවා. ඔයාට මගේ හිතේ තියන සිතුවිලි දැනෙනවද ලෝරා? මම මෙතැන ඉන්න බව ඔයාට දැනෙනවද ? මගේ සිතිවිලි වල උණුසුම ඔයාට දැනවද ලෝරා?”
සිත තුළ මෙවැනි සිතිවිලි දහරාවක් ගලා යද්දී රෙන්ස් නොසැලී සිටගෙන සිටියේය. දැන් ඔහු පෙන්නේ අඳුරු මිහිදුම් පටලයක් තුළ නිසලව තිබෙන ප්‍රතිමාවක් පරිද්දෙනි. ගරාජයට ඉහළින් ඇති කාමරයෙන් බිහිසුණු විලාප හඬක් ඔහුට ඇසුණේ ඒ අවස්ථාවේදීය, ඒ විලාප හඬ ඩෙස්ටිනීගේය.

Out of stock

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Ruhiru Mayawa-රුහිරු මායාවි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat