10% OFF
Rudu ron sunu – රුදු රොන් සුනු
රු675.00
ඔහු රථය පණ ගන්වා තුනී සිනාවෙන් බලා සිටිනා ඇයට අත ඔසවා ආචාර කළේ ය. ඇය ද මඳක් එසවුණු අතින් ඔහුට සමු දුන්නා ය.
රථය ඉදිරියට ඇදෙන්නට විය. දම් පැහැති මල් පෙති වින්ඩිස්ක්රීනය දිගේ ඉහළ නැගී, දෙපසින් වහ වහා අතුරුදන් වේ. ඒ කෘශ ගස වියපත්ව, එහෙත් තවමත් මල් නොවරා බලා සිටින්නේ කුමක් සඳහා ද? තම පපු කුහරය කිසියම් බර යමකින් පිරි යනු ඔහුට දැනේ. සියල්ල සිදු වී සැලකිය යුතු කාල පරිච්ඡේදයක් ගත වී අවසන් ය. ඈ යථාවට මුහුණ දී ජීවිතයට අරුතක් සොයාගෙන සිටින්නාක් මෙනි. එහෙත් තමා ?










Reviews
There are no reviews yet.