15% OFF
Rayaka Thilinaya – රැයක තිළිණය
රු1,020.00
විමන්යා ළඟ ඔහුට හරි වැරැද්දේ වෙනසක් පෙනුනේ නැති එකේ, දුවක් හොයන පිය සෙනෙහසක් ද වෙලා, තමා ඇයව රැක ගන්නවා කියලා විහස්න තමාටම පොරොන්දුවක් දී ගත්තා නිදන ඇයගේ යටි හිත කියවන්.
ඉතින්…
ඔහුගේ ඒ හිතුවක්කාර සෙනෙහසට මොන වගේ නාමයන් පට බැඳුනත්, එම සෙනෙහසේ අංශුවක් අංශුවක් ගානේ එක් වෙලා මහ විශ්වයක් තරම් විසල් වෙලා තිබුණේ අවංක… පිවිතුරු… ප්‍රේමයක් පමණයි.
ඇස් වලින් සියල්ල මනිනා ලොව, වැට බඳින්න බැරි කටවල් කතා හදන ගොඩක් ආදර කතාවල, ලස්සනම ලස්සන මේ වගේ හිත් තියෙන්න ඇති ඕනෑ තරම්…










Reviews
There are no reviews yet.