Keheli.lk

20% OFF

Rathu Wada Mal – රතු වද මල්

රු1,104.00

“අපෙන් සල්ලි ඉල්ලන්ඩ ඌ එවන්ඩ, උඹට ලැජ්ජා නැද්ද? ආයෙ ආවොත් ඇත්තමයි අඬු කඩනවා! එතකොට උඹට අබ්බගාතයෙක් තමා බඳින්න වෙන්නෙ. කෙළින් කතා කරපං ඉක්කි උඹම…! ආයේ තෝල්කයො මොකටද…’

”නෙලුම්! කියන මඟුලක් තේරෙන්ඩ කියනවද? ඇඟට කඩා පනින්ඩද මට මේ ලහියෙ එන්ඩ කිව්වේ? ”

“රඟපාන්ඩ එපා ඉක්කි! උඹ අර කොල්ලාව එව්වේ සේසිරිව බය කරලා සල්ලි ගන්ඩද? සේසිරීට තර්ජනේ කරලා…? ඌ උඹට ලොකු ඇති! මට නං ඔය සෙප්පඩියා ලොකු නෑ…!”

Reviews

There are no reviews yet.

Be the first to review “Rathu Wada Mal – රතු වද මල්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat