Keheli.lk

20% OFF

Rathu nijabime sudu sewanali – රතු නිජබිමේ සුදු සෙවනැලි

රු424.00

“අපි ආවේ ඔයාව ගෙදර චන්කගෙන යන්න”

පැට්‍රික් හිතවත් විදිහට කිව්වා. නමුත් හියු පිළිතුරු දුන්නේ කෝපයෙන් සහ නොඉවයිලිමත් ලෙසින්.

“මම මොකටද ආපහු ගෙදර යන්නේ ? ඒ අය මාව හොරෙක් විදිහට අත් අඩංගුවට
අරගෙන ඩාර්ක්තෝන් කුළුණේ හිර කරයි.”

“ඒ වුණාට ඔයා මේ කාලයට අයිති කෙනෙක් නෙවෙයි නේ” ඛෙන් ද එසේ කිව්වා.

හියූ ඇයට පිළිතුරු දුන්නේ දෙඋර හකුළුවමින්,

“එංගලන්තයේ හිර ගෙදරක ලගිනවට වඩා මේ වගේ තැනක. ඉන්න එක සැපයි’

Reviews

There are no reviews yet.

Be the first to review “Rathu nijabime sudu sewanali – රතු නිජබිමේ සුදු සෙවනැලි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat