20% OFF
Rathu nijabime sudu sewanali – රතු නිජබිමේ සුදු සෙවනැලි
රු424.00
“අපි ආවේ ඔයාව ගෙදර චන්කගෙන යන්න”
පැට්රික් හිතවත් විදිහට කිව්වා. නමුත් හියු පිළිතුරු දුන්නේ කෝපයෙන් සහ නොඉවයිලිමත් ලෙසින්.
“මම මොකටද ආපහු ගෙදර යන්නේ ? ඒ අය මාව හොරෙක් විදිහට අත් අඩංගුවට
අරගෙන ඩාර්ක්තෝන් කුළුණේ හිර කරයි.”
“ඒ වුණාට ඔයා මේ කාලයට අයිති කෙනෙක් නෙවෙයි නේ” ඛෙන් ද එසේ කිව්වා.
හියූ ඇයට පිළිතුරු දුන්නේ දෙඋර හකුළුවමින්,
“එංගලන්තයේ හිර ගෙදරක ලගිනවට වඩා මේ වගේ තැනක. ඉන්න එක සැපයි’








Reviews
There are no reviews yet.