Keheli.lk

20% OFF

Rathu nadiye premaya – රතු නදියේ ප්‍රේමය

රු760.00

ආදරයත්, අනුරාගයත් අතර දෝලනය වන ප්‍රේමාන්විත රමණීය ස්ත්‍රී පුරුෂ සබඳතාවක සියුම් ගති සොබා චමත්කාරජනක බසකින් ප්‍රතිනිර්මාණය කිරීමට කතුවරයා සමත් වෙයි.
රතු නදිය දිගේ ගලා යන ප්‍රේම වෘත්තාන්තයේදී ලොව ප්‍රකට සාහිත්‍යකරුවන්ගේ, කවීන්ගේ ප්‍රේම සබඳතා පිළිබඳ තොරතුරු ඇතුළත්වන්නේ නවකතාවෙහි ප්‍රධාන චරිත හැසිරෙන ස්වභාවය හා මනා ලෙස සුසංයෝගී කරගනිමිනි.
වියට්නාම් රතු නදිය අසබඩ මතු නොව ලොව කුමන හෝ කොදෙව්වක, ඩෙල්ටාවක හමුවිය හැකි ස්ත්‍රී පුරුෂ මානව සබඳතාවන්හි ස්ත්‍රී කැඩපතක් අප හමුවේ තබන්නට කතුවරයා සමත් වෙයි.
ඔහුගේ රමණීය භාෂා ව්‍යවහාරය, පරිසර වර්ණනය පාඨක හද දැඩි ලෙස නවකතාව ග්‍රහණය කර ගැන්මට හැකි වීම රතු නදියේ ප්‍රේමය තුළින් විද්‍යමාන වන අපූර්ව ගුණයයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Rathu nadiye premaya – රතු නදියේ ප්‍රේමය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat