15% OFF
Rathu apriyel – රතු අප්රියෙල්
රු403.75
දේශපාලනය, භීෂණය හා මානවයාගේ බෙලහීනත්වය තේමා කරගනිමින් සුවිශිෂ්ට ලෙස රචනා කර ඇති මේ නවකතාව හරහා පේරු රාජ්යයේ එක් තීරණාත්මක සමයක හෘද
සාක්ෂිය ප්රශ්න කෙරෙයි. පාඨකයාට එය අන්ය
දේශයක සිදුවීම් සේ බැහැර කළ
නොහැකි ය.
සන්තියාගෝ රොන්කාග්ලියෝල්ලෝ අප වෙත
කැඩපතක් අල්ලාගෙන සිටිතැයි මේ
කෘතිය කියවන ඔබට වැටහෙනු ඇත.







Reviews
There are no reviews yet.