10% OFF
Rath Waralathi Liya-රත් වරලැති ලිය
රු1,080.00
ළිං කණින්නකුගේ ගෝලයකු ලෙස සේවය කිරීම සඳහා එක්තරා ගිම්හාන ඍතුවකදී ඉස්තාන්බුල් නුවර අසල ඇති කුඩා ප්‍රාදේශීය නගරයකට යන දහසය හැවිරිදි ජෙම් ඔහුට වඩා වයසින් දෙගුණයටත් වඩා වැඩිමහල්, රතු හිසකේ ඇති නාට්‍ය නිළියක හා දුටු මතින් පෙමින් බැඳෙයි. ඒ ප්‍රේමය කරණ කොට ගෙන හටගත් සිද්ධි දාමය ඊට තිස් වසරකට පසු එහි උච්ඡස්ථානයට ළඟා වෙයි. පියවරුන් සහ පුතුන් අතර ඇති සදාතනික අරගලය, සත්‍යය, මිත්‍යා කතා සහ කලාපයේ මහාකාව්‍ය සාහිත්‍යය සමඟ එකට කැටිකොට ඉදිරිපත් කෙරෙන මේ නවකතාව දර්ශනවාදී මෙන්ම රමණීය ගද්‍ය කාව්‍යයකි.නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී තුර්කි ලේඛක ඔර්හාන් පාමුක්ගේ නවකතාවක් සිංහල බසට නැඟෙන පළමුවැනි
අවස්ථාව මෙයයි.








Reviews
There are no reviews yet.