15% OFF
Rata rata wala surangana katha – රට රට වල සුරංගනා කතා
රු382.50
මේ අවාසනාවන්ත සිදුවීමත් සමගම රජතුමාත් බිසවත් මාලිගාවට පැමිණියා. රජතුමා සුරංගනාවියගේ අනාවැකිය නැවත සිහිපත් කළා. එය මොන විදිහකින් වත් නතර කරගත් නොහැකි වීම ගැන ලතැවුණා. ඒත් ඉක්මනින්ම හිත සනසා ගත් රජතුමා ඊළඟට කළ යුත්තේ කුමක්දැයි කල්පනා කළා.රජතුමා නිදාගෙන සිටින කුමරිය දෙස බැලුවා. පුංචි දේව දූතියක් වගේ, ඈ හරිම ලස්සනයි. දෙකම්මුල් කානේෂන් පැහැයයි. දෙතොල් සිප්පි කටු වගෙයි. ඇගේ සුන්දර දෑස් වැසී ගිහිං. ඒත් සෙමින් හුස්ම ගන්න හඬ රජතුමාට ඇසුණා. ඒකම තමා ඔහුටත් බිසවටත් තිබුණ එකම සැනසීම.
Out of stock










Reviews
There are no reviews yet.