15% OFF
Ranwan path-රන්වන් පත්
රු552.50
එය සිදුවූයේ බොහොම කලකට පෙරදීය. එහෙත් තවමත් එය මේ දැන් සිදුවූවාක් මෙනි. රන්වන් නැදුන් තුරුපත් මත රාස්සිගේ අව්ව පැතිරුණු මොහොතක ඇළ ඉහත්තාවෙන් මෙගොඩට, දෙණි බඩ වැටි කුඹුරු පසු කරමින් අපි අපේ ගෙවල් මණ්ඩිය දෙසට ඇවිද ආවෙමු. ඉතිං අවසානයේ එවන් විනම්බැසියක් බලාපොරොත්තු වූයේ කවුරුන් ද? කොහොම වෙතත් මට ඒ කතාව ඔබට කිව යුතුමය. ඉතින් ඔබ එය දැනගත යුතුම ය. එය අත් අල්ලාගෙන කැලෑ මණ්ඩිවල ඇවිදගිය දැරියන් දෙදෙනෙකු ගැනම පමණක් නොවේ. තවත් බොහෝ අය ඒ කතාවේ දී ඔබට හමුවනු ඇත.









Reviews
There are no reviews yet.