10% OFF
Ran kusalana-රන් කුසලාන
රු252.00
මෙයට හතළිස් වසරකට උඩදී (1974) ප්රථම වරට පළවූ “රන් කුසලාන” ජයකොඩි සෙනෙවිරත්න විසින් පෙර ලියා පළ කළ “රමණී” හා “රනතිසරු” තරමට එකල යොවුන් පාඨකයින් අතර බෙහෙවින් ජනප්රිය නිර්මාණයකි.බැංකු ලිපිකාරිනියක සේ කොළඹට සංක්රමණය වන යොවුන් ගැමි රූමතියකගේ ජීවිතය වටා ලිහිල් බසින් ගොතන ලද සරල කතාවක් වන “රන් කුසලාන” අලුත් යොවුන් පාඨක පරපුරේද ආදරය දින ගනු නොඅනුමානය.








Reviews
There are no reviews yet.