Keheli.lk

10% OFF

Ran Kolla – රං කොල්ලා

රු405.00

හිරු දිලෙන නිල් අහස යට
නිදිකුම්බා මල් පිපෙන
මහ පොළොව මත පය ගසා
ළංගතුකම ලෝභ නැතුව පුදන
රං කොල්ලා

මහ වන මැද
ගිරි දුර්ග තරණය කොට
නිධානයක් සොයා යන
කොල්ල කල්ලියක් මෙල්ල කරන
වීරයෙක් නොවේ.
හදින් හදට සෙනේහයයි
ඇසින් ඇසට ප්‍රිය දසුනයි
“ඔව්”
ඒ තමා අපේ “රං කොල්ලා”

Reviews

There are no reviews yet.

Be the first to review “Ran Kolla – රං කොල්ලා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat