Keheli.lk

15% OFF

Rahas parikshaka kathawak – රහස් පරීක්ෂක කතාවක්

රු297.50

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට තේරී පත් වුණත් නොවුණත් බොහෝ රටවල පාලකයන්ට වෙනස් ආකාරයට හිතන තරුණයන් අල්ලන්නේ නැත.
හැකි සැම වෙරක් ම යොදා එවැන්නන් යටපත් කරන්නට ඕනෑම රටක පාලකයන් කැමති ය.
ඒ කාරිය සඳහා බොහෝ රටවල පොලීසියේ මෙන් ම හමුදාවේ ද විශේෂ ඒකක තිබේ. මේ කෘතියේ සාරය වන්නේ හමුදාවත් පොලීසියත් එක්ව පිහිටුවන ලද විශේෂ ඒකකයක සැකයට බඳුන් වන තරුණයකු අත්අඩංගුවට ගෙන දෙතිස් වධ දී මරා දැමීම පිළිබඳ හද පාරවන කතාවයි. ඔවුන් එසේ ඝාතනය කරන්නේ ඒ තරුණයා පමණක් නොවේ. ඔහු සොයා එම කාර්යාලයයට එන කෝට්පති පියාට ද අත්වන්නේ ඒ ඉරණම ම ය.
මේ තරුණයා රජයට එරෙහිව කැරලි ගැසූවකු නොවේ. එහෙත් තරුණයන් ඝාතනය කරන්නට හේතු සොයන රජයේ වධකයන්ට කැරලි ගැසුවා ද නැද්ද යන්න ප්‍රශ්නයක් නොවේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Rahas parikshaka kathawak – රහස් පරීක්ෂක කතාවක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat