20% OFF
Rahas Dhoratuwe Wikramaya-රහස් දොරටුවේ වික්‍රමය
රු280.00
රෝලෝ කුමාරයාව පැහැරගෙන ගියේ
මායාකාරයෙක්.
කුමාරයා තමාව බේරාගනු පිණිස පණිවිඩයක් එවුවේ සරුංගලයකින්.
ඒ අතරේ ඩික්, රොබින් හා ලුසී එක්ව රහස් දොරටුවක් සොයාගත්තා. සියවස් ගණනක් තිස්සේ සැඟව තිබුණක්.
හුඟාක් අය හිතවාට වඩා පුංචි ළමයින් හරිම දක්ෂ යි.









Reviews
There are no reviews yet.