10% OFF
New Arrivals, අලුත්ම පොත්, ධනාත්මක චින්තනය, මනෝ විද්‍යාත්මක, වෙනත්
Punchi pahe ammalata-පුංචි පහේ අම්මලාට
Original price was: රු650.00.රු585.00Current price is: රු585.00.
1979 එක සීතල උදෑසනක, ලොක්කේ…” අප්පච්චිගේ බර, මෘදු හඬින් මම අවදි වීමි. අම්මා පිසූ කිරි බතේ සුවඳින් ගේ පිරී තිබිණි. අලුත් සුදු කමිසයට, පරණ නිල් කලිසමට අලුත් කළු සපත්තු එක්ව තිබුණි. වෙනදා නැති ආඩම්බරයකින් මම අප්පච්චිත් එක්ක කුඹුරු යාය මැදින් විභාග මධ්‍යස්ථානයට ගියෙමි. හොඳට ලියන්ට ඈ……. ඔයාට පුළුවන්…….. අප්පච්චි මගේ හිස අතගෑවේ. මා කෙරෙහි තිබූ විශ්වාසයෙනි. විභාගය ඇරඹිණි. මා කිසිදා දැක නැති තරම් ලොකු නැවුම් සුවඳැති ප්‍රශ්න පත්තරයක් ලැබිණි. ලිව්වෙමි. විභාගය අවසන් වී ආවත් කිසිවෙක් ලිව්වේ මොනවද කියා ඇසුවේ නැත. ප්‍රතිඵල එනතෙක් කුරුල්ලෙකු මෙන් නිදහසේ සිටියෙමි. ප්‍රතිඵල ඉස්කෝලෙට ලැබී තිබුණි!


Reviews
There are no reviews yet.