Punchi loke – පුංචි ලෝකේ
රු1,260.00
මුල දී ඔවුහු කොත්‍රාඩ්ගේ සිහිමද ගතිය ඔහු තුළ බීමට වූ ගිජු බවට බැර කළහ. පළමුවෙන්ම කොව් පවුලේ ධනස්කන්ධයට උරුමකරු වූ තෝමස්ගේ සෙල්ලම් සගයා ලෙසත්, ඉන්පසු කෝර්ෆ් කොච් නිවාඩු විලාවේ මුරකරු ලෙසත් ඔහු වසර ගණනාවක් පුරා කොච් පවුලේ අහිංසක පරපෝෂිතයකුව සිටියේය. කොච් පවුල සිය මනෝභාවයටන්ට සරිලන පරිදි ඔහු ප්‍රයෝජනයට ගත්හ. නමුත් කොත්‍රාඩ්ගේ අමතක වීම හේතුවෙන් කෝෆු නිවාඩු විලාව ගිනිබත් වූ විට
කොච් පවුලේ ප්‍රධානියා වූ එල්වීරා සෙන් ඔහු දැඩි පාලනයකට නතු කරයි. තවදුරටත් සිය දෛනික මත්පැන් පානය සඳහා ඉඩක්න නොකල කොන්‍රඩ් සුවපත් වන අතර නැවත ආදරයෙන් පවා බැඳෙයි. නමුත් ඉන්පසු ඔහුගේ තත්ත්වය පිරිහීමට ගනී. නිවසට යන පාර තබා ඔහුට සුපිරි වෙළෙඳ සැලෙන් එළියට එන අයුරුවත් සොයාගත නොහැකිය. විගසින්ම කොත්‍රාඩ්ට සිය අලුත් පෙම්වතිය පවා නොහඳුනයි. ඔහුට ඇල්සයිමර්ස් රෝගය වැලඳී ඇත.
කොත්‍රාඩ්ට සිය වර්තමානය අහිමි වන අතරතුරදී ඈත අතීතයේ මතක නැවත ඔහු වෙත ළඟා වෙයි. එල්වීරා වඩාත්ම බියවන්නේ මෙයටය. ඔහු තීරණාත්මක මොහොත වෙත ආපසු දුවන අයුරු ඔවුන් බලා ඉන්නා අතර ඔහු දුර්වල කරමින් ඉන්නා රෝගයට වඩා යම් දෙයක් ඔහුගේ ජීවිතය අනතුරේ හෙළමින් ඇත.








Reviews
There are no reviews yet.