Keheli.lk

15% OFF

Punaruthpaththiya pilibada yuropiya wishwasa – පුනරුත්පත්තිය පිළිබඳ යුරෝපීය විශ්වාස

රු807.50

මේ කෘතියේ ඇතුළත් වන, අඩු තරමින් පුනරුත්පත්ති සිද්ධි කිහිපයක් වත් අතීන්ද්‍රිය ක්‍රියාවලියක් පිළිබඳ සාක්කි ලබා දෙන බව මම විශ්වාස කරමි. මෙයින් මා අදහස් කරනුයේ අදාළ පුද්ගලයාගේ ඇතැම් ප්‍රකාශ හෝ අසාමාන්‍ය හැසිරීම් විලාසය සාමාන්‍ය සන්නිවේදන මාර්ගවලින් පැහැදිලි කිරීම අපට නොකළ හැකි බව ය. මේ දෑ හේතුවෙන් පුනරුත්පත්තිය සාධාරණ සේ පෙනී යන අර්ථකථනයක් බවට පත් වෙයි.

-මහාචාර්ය ස්ටීවන්සන්-

පුනරුත්පත්තිය, පුනර්භවය හා නැවත ඉපදීම යනාදී සිංහල යෙදුම් සඳහා යොදා ගන්නා Reincarnation යන ඉංග්‍රීසි වදනින් අර්ථවත් කරන සංසිද්ධිය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් කළ මහාචාර්ය ස්ටීවන්සන් ගේ Cases of Reincarnation Type – Volume Il Ten Cases in Sri Lanka කෘතිය මීට පෙර පුනරුත්පත්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම් නමින් අපි ප්‍රකාශයට පත් කළෙමු. මේ එම පොත් මාලාවේ European Cases of the Reincarnation නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Punaruthpaththiya pilibada yuropiya wishwasa – පුනරුත්පත්තිය පිළිබඳ යුරෝපීය විශ්වාස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat