Keheli.lk

20% OFF

Premaya Namin – ප්‍රේමය නමින්

රු720.00

ඔබේ මතක ළඟ වැතිර මම හඬමි, ප්‍රේමය මිල කළ මිනිසුන්ගෙන්, ප්‍රේමය ට ලන්සු තැබූ මිනිසුන්ගෙන්, මම ප්‍රේමය නිදහස් කර ගත්තෙමි.ඒත් මට සැනසීම නොවේ! ප්‍රේමය නිදහස් කළ පවට මම දැන් විඳවමි. වෛරය, ද්වේෂය, පළි ගැනීම ආයුධයක් කරගත්තේ ප්‍රේමය නිසාය. ඉතින් නීතිය ඉදිරියේ මම වැරදිකාරියක වෙමි.

එනමුදු හෙටක් ගැන හීන නැති මම නුඹෙ ප්‍රේමය ළඟ නිදොස් වන්නෙමි.නිදහස් වන්නෙම්.

Reviews

There are no reviews yet.

Be the first to review “Premaya Namin – ප්‍රේමය නමින්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat