15% OFF
Pini Muthu – පිනි මුතු
රු807.50
** අන්තිමට එයා දැකපු දවසේ හදිස්සියෙම ගෙදර ආවා. මොනවද ගත්තා. යන්න ගියා… ආයෙත් පැය දෙකකින් විතර ආවා. තව මොනවදෝ ගත්තා. පාරට ගිහින් එන්නම් කියලා ගියා. ඒ ගියා ගියාමයි ආයේ ආවෙ නෑ.. එයාගේ කියල බඩුවක් කාමරේ අඩුත් නෑ… ඇඳුමක්වත් අඩු නෑ.⁹
** මගේ හිත කියනවා. එයා එනවා. එයා තව සතියක් දෙකක් ඇතුලත එනවා. එයා එන්නම ඕනෙ. මගේ ප්රාර්ථනා හරියනවා. මට ඒක දැනෙනවා. එයා කොයි වෙලාවක හරි මගේ මේ කාමරේ දොර ලඟ ໑….”









Reviews
There are no reviews yet.